කලාකරුවන් පාරේ

මෙරට වත්මන් පාලනාධිකාරියට ඉල්ලා අස්වන මෙන් බලකරමින් කලාකරුවන් කිහිප දෙනෙක්ගේ එකතුවෙන් සංකේතාත්මක විරෝධතාවයක් අද (02) දින කැස්බෑව ප්‍රදේශයේදී සිදුවිය. සොරාගත් ධනය ජනසතු කරන තෙක් පාලකයන්ට විදෙස්ගත වීමට ඉඩ නොදෙන ලෙසත් අනාගත පරපුරට මේ රට ඉතිරි කරන ලෙසත් එහිදී ඔවුන් ඉල්ලා සිටියා. මේ අතර, අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවන බව … Continue reading කලාකරුවන් පාරේ