වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිදුවීමෙන් අරුන්දික නිදොස් කොට නිදහස්

පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රියේ රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (03) භාර දුන්නා. එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බව අදාළ කමිටුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. … Continue reading වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිදුවීමෙන් අරුන්දික නිදොස් කොට නිදහස්