අරුන්දික මගින් වෙට්ටුවක් දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් අද දිනයේ පටන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා නිවේදනය කළා. කෙසේ නමුත් ඉන් අනතුරුව නැගී සිටි අරුන්දික ප්‍රනාන්දු පවසා සිටියේ තමන් තමන්ගේ නම අදාල ලැයිස්තුවේ තිබුණද තමන් ස්වාධීන වීමට තීරණය කර නොමැති බවයි. තමන් ස්වාධීන වන්නේ නම් තමන්ගේ හඬින්ම එය දැනුම් … Continue reading අරුන්දික මගින් වෙට්ටුවක් දමයි