Breaking: අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පසුගියදා රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමකට අදාළව ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුවයි. අරුන්දික ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයට අයත් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක් හා එහි රියදුරෙක්ද අදාළ පහරදීමේ … Continue reading Breaking: අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි