31 C
Colombo
Wednesday, March 19, 2025

පකිස්තාන රුපියලටත් අවාසනාවන්ත ඉරණමක්

- Advertisement -

ඩොලරයට සාපේක්ෂව පකිස්තාන රුපියලේ ඉතිහාසයේ ඉහළම අවප්‍රමාණවීම වාර්තා වී ⁣තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ ඩොලරයක අගය පකිස්තාන රැපියල් 169.94 ක් වූ බවයි.

මෙම වාර්තාගත අවප්‍රමාණවීමට හේතුව ආනයනකරුවන් ඩොලර් රැස්කිරීම බව ඇතැම් වාර්තා සදහන් කරයි.

එහෙත් ඇතැම් ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ මෙය අයහපත් ආර්ථික කලමනාකරණයේ ප්‍රතිඵලයක් බවයි.

ඉදිරියේදී පකිස්තාන ⁣රුපියල ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණ විය හැකි බව එම ආර්ථික විශේලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

Breaking: ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම විසි කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා. නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...