අපි බලන් ඉන්නකොට සිංහරාජේ කැළේ කපනවා.

ලෝක උරුමයක්ව පවතින සිංහරාජ වැසි වනාන්තරයට මේ වන විට දැවැන්ත පාරිසරික විනාශයක් වෙමින් පවතින බවට ‘සිරස ලක්ෂපති’ වැඩසටහනට සහභාගී වූ භාග්‍යා අබේරත්න මෙනෙවිය පවසනවා. ඇය පවසන්නේ සිංහරාජ වනාන්තරය තුළ ගැමියන් බලාසිටියදී දැවැන්ත වන විනාශයක් සිදුවුවද ඒ සම්බන්දයෙන් සියලු දෙනාම නිහඩව කටයුතු කරන බවයි. “මං සිංහරාජේ, සිංහරාජ මායිමේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතිං උදේ හමස යද්දි … Continue reading අපි බලන් ඉන්නකොට සිංහරාජේ කැළේ කපනවා.