‘ජාතිය, ආගම පැත්තක තියපං’ – රෝහිත රාජපක්ෂ (වීඩියෝ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් ගායනා කරන නවතම ගීතය පසුගියදා එළිදැක්වුණා. ‘ආශාවේ’ ලෙස නම් කර ඇති මෙම ගීතය මාලිනි ලියනගේ හා චතුර දෙව්මිණ විසින් රචනා කර තිබෙනවා. ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා මෙහි සහය ගායිකාව ලෙසින් කටයුතු කරන අතර Neo රැප් කොටස ගායනා කරනවා. ජීවිතයේ ඇති කටුක බවත් යම් කිසි ක්‍රියාවක් … Continue reading ‘ජාතිය, ආගම පැත්තක තියපං’ – රෝහිත රාජපක්ෂ (වීඩියෝ)