25 C
Colombo
Thursday, December 1, 2022

පකිස්තානයේ අලුත් පරිගණක නීතිය ගැන විරෝධයක්

- Advertisement -

පකිස්තානය විසින් හදුන්වාදීමට යන දත්ත ආරක්ෂණ නීතිය නොපැහැදිළි සහ අඩුපාඩු රැසකින් සමන්විත එකක් බව ආසියානු අන්තර්ජාල එකමුතුව පවසයි.

එම නීතිය මගින් පකිස්තානය තුළ ක්‍රියාත්මක නොවන සහ දත්ත එකතු කිරීම සිදුනොකරන විදේශ සමාගම් පවා වගකීමට යටත් කර ඇති බවත් එවැන්නක් සිදුකරන්නේ ‍කෙළෙසදැයි යන්න නොපැහැදිළි බවත් එම සන්ධානය පෙන්වා දී තිබේ.

මේ පසුබිම තුළ ආසියානු අන්තර්ජාල එකමුතුව පකිස්තාන තොරතුරු තාක්ෂණ අමාත්‍ය සායිඩ් අමිනුල් හක් වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ මෙම නීතිය තවදුරටත් වැඩි දියුණු කළ යුතු බවයි.

එසේ නොමැතිව මෙවැනි නීති කඩිනමින් ඉදිරිපත් කිරීම හරහා ගැටලු රැසක් හටගත හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර අදාළ නීතිය මගින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට බරපතල ගැටලු රැසක් ඇති විය හැකි බව පවසමින් පකිස්තානයේ සමාජ ක්‍රියාකාරිහු රැසක් ද මීට විරෝධය පළකරමින් සිටිති.

RECENT ARTICLES - SINHALA

සිංහරාජයේ රාජපක්ෂලාගේ හෝටලය නියෝජ්‍ය කතානායක රාජපක්ෂට භාරදීලා

0
සිංහරාජයේ පිහිටා ඇති රෝහිත රාජපක්ෂට අයත් හෝටලයේ කටයුතු මේ වන විට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යටතේ සිදු කරමින් පවතින බව හෙළිව තිබෙනවා.

අද සිට ලිට්‍රෝ ගෑස් දෛනිකව ලක්ෂයක් වෙළෙඳපොලට

0
අද (01) සිට වෙළඳපොල වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක ඉක්මවා නිකුත් කිරීමට සුදානම් බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ...

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...