32 C
Colombo
Friday, March 29, 2024

පකිස්තානයේ අලුත් පරිගණක නීතිය ගැන විරෝධයක්

- Advertisement -

පකිස්තානය විසින් හදුන්වාදීමට යන දත්ත ආරක්ෂණ නීතිය නොපැහැදිළි සහ අඩුපාඩු රැසකින් සමන්විත එකක් බව ආසියානු අන්තර්ජාල එකමුතුව පවසයි.

එම නීතිය මගින් පකිස්තානය තුළ ක්‍රියාත්මක නොවන සහ දත්ත එකතු කිරීම සිදුනොකරන විදේශ සමාගම් පවා වගකීමට යටත් කර ඇති බවත් එවැන්නක් සිදුකරන්නේ ‍කෙළෙසදැයි යන්න නොපැහැදිළි බවත් එම සන්ධානය පෙන්වා දී තිබේ.

මේ පසුබිම තුළ ආසියානු අන්තර්ජාල එකමුතුව පකිස්තාන තොරතුරු තාක්ෂණ අමාත්‍ය සායිඩ් අමිනුල් හක් වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ මෙම නීතිය තවදුරටත් වැඩි දියුණු කළ යුතු බවයි.

එසේ නොමැතිව මෙවැනි නීති කඩිනමින් ඉදිරිපත් කිරීම හරහා ගැටලු රැසක් හටගත හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර අදාළ නීතිය මගින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට බරපතල ගැටලු රැසක් ඇති විය හැකි බව පවසමින් පකිස්තානයේ සමාජ ක්‍රියාකාරිහු රැසක් ද මීට විරෝධය පළකරමින් සිටිති.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...