27 C
Colombo
Friday, April 19, 2024

අධික වර්ෂාවෙන් චෙන්නායි හි පුද්ගලයින් පස් දෙනෙක් මරුට

- Advertisement -

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි නගරයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිලධාරීන් විසින් සිය ගණනක් ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

2015 වසරෙන් පසු නගරයට ඇදහැලෙන වැඩිම වර්ෂාපතනය මෙයයි.

බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි දින දෙක තුළ තවත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර පහත් බිම්වල තවදුරටත් ගංවතුර ඇති විය හැකි බවයි.

වසරේ මෙම කාලය තුළ චෙන්නායි නගරයට අධික වර්ෂාපතනයක් ඇති වුවද, පාලනය නොකළ සංවර්ධනය සහ අයහපත් නාගරික සැලසුම් මෙම විනාශයට සහ අවුල් සහගත තත්ත්වයට හේතු වී ඇතැයි විශේෂඥයන් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...