පෝර්ට් සිටි පනතට අතුරලියේ රතන හිමි අත ඔසවයි

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ඡන්දය ලබාදී තිබෙනවා. අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අතර මතභේදාත්මක තත්ත්වයක් මීට පෙර හටගෙන තිබුණා. කෙසේවෙතත් එම පක්ෂයෙන් එම පක්ෂයෙන් අවසානයේ පාර්ලිමේන්තුවට පැමිණියේ පූජ්‍ය අතුරලියේ රතන … Continue reading පෝර්ට් සිටි පනතට අතුරලියේ රතන හිමි අත ඔසවයි