24 C
Colombo
Tuesday, March 21, 2023

නිරායුධ සිසුන්ට පහර දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්..! – ෆීල්ඩ් මාර්ෂල්

- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) කොළඹ දී පැවැත්වූ විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කොට 12 දෙනෙකු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍යබලකා සෙබලුන් දහස්ගනනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බවයි එහිදී ඔහු පෙන්වා දෙන්නේ.

මේ පාර කපමින් සිටින්නේ මැයි 09 නැගිටීමටත් එහාගිය බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ බවත් ඔහු අවධාරණය කරනවා.

අල සම්පූර්ණ සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.