කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ආසන්නයේ දී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව බොහෝදුරට මොහුව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවයි. තීතිපතිවරයා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග … Continue reading කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්