24 C
Colombo
Sunday, February 16, 2025

ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියේ, තරග කාලසටහන

- Advertisement -

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (15) නිවේදනය කළා.

මෙම තරඟාවලියට ටෙස්ට් ක්‍රිකට් තරඟ 2ක් සහ එක්දින තරඟ 2ක් ඇතුළත්.

ලබන 29 වැනිදා දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පෙබරවාරි 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වන අතර එක්දින තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

පළමු එක්දින තරගය පෙබරවාරි 12වැනිදා සහ දෙවැනි එක්දින තරගය පෙබරවාරි 14වැනිදා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES