28 C
Colombo
Monday, May 23, 2022

දූෂණ විමර්ශන මැද ඔස්ට්‍රියානු චාන්සලර් ඉල්ලා අස්වේ

- Advertisement -

දූෂණ වංචාවක් හේතුවෙන් ඇති වූ පීඩනයට ප්‍රතිචාරයක් වශයෙන් ඔස්ට්රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වනවා.

පුරපාඩු වන සිය තනතුර වෙනුවෙන් විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ගේ නම ඔහු යෝජනා කර තිබෙනවා.

තමාගේ ප්‍රතිරූපය නංවාලීම උදෙසා පුවත්පතක ලිපි පලකරගැනීමට රජයේ මුදල් භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර කුර්ස් තවදුරටත් චාන්සලර් තනතුරට සුදුසු නැතැයි චෝදනා මතුවීමත් සමඟ ඔහුගේ හවුල් ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් ඇති විය.

කර්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි අතර අඟහරුවාදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණි.

කුර්ස් 2017 මැයි මාසයේදී ඔස්ටියන් මහජන පක්ෂයේ නායකයා බවට පත් වූ අතර එම වසර අවසානයේ පැවති මැතිවරණ වලදී තම පක්ෂය ජයග්රහණය කරා ගෙන යන ලදි. වයස අවුරුදු 31 දී, ලොව ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ ලාබාලතම රාජ්ය නායකයන් ගොන්නට එක්වීමට ඔහුට හැකි විය.

RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...