33 C
Colombo
Thursday, April 18, 2024

දූෂණ විමර්ශන මැද ඔස්ට්‍රියානු චාන්සලර් ඉල්ලා අස්වේ

- Advertisement -

දූෂණ වංචාවක් හේතුවෙන් ඇති වූ පීඩනයට ප්‍රතිචාරයක් වශයෙන් ඔස්ට්රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වනවා.

පුරපාඩු වන සිය තනතුර වෙනුවෙන් විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ගේ නම ඔහු යෝජනා කර තිබෙනවා.

තමාගේ ප්‍රතිරූපය නංවාලීම උදෙසා පුවත්පතක ලිපි පලකරගැනීමට රජයේ මුදල් භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර කුර්ස් තවදුරටත් චාන්සලර් තනතුරට සුදුසු නැතැයි චෝදනා මතුවීමත් සමඟ ඔහුගේ හවුල් ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් ඇති විය.

කර්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි අතර අඟහරුවාදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණි.

කුර්ස් 2017 මැයි මාසයේදී ඔස්ටියන් මහජන පක්ෂයේ නායකයා බවට පත් වූ අතර එම වසර අවසානයේ පැවති මැතිවරණ වලදී තම පක්ෂය ජයග්රහණය කරා ගෙන යන ලදි. වයස අවුරුදු 31 දී, ලොව ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ ලාබාලතම රාජ්ය නායකයන් ගොන්නට එක්වීමට ඔහුට හැකි විය.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...