26 C
Colombo
Friday, January 27, 2023

ජාලිය යටගම

1095 POSTS0 COMMENTS

වරාය නගරයේ සිට මීගමුව දක්වා මෙට්‍රෝ දුම්රිය මාර්ගයක්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25ක් සංවර්ධන කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග...

විදුලිබල මණ්ඩලයට එරෙහිව මානව හිමකම් කොමිසම නඩු මඟට

ඇති වූ එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ශා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා...

රනිල්ගේ සර්ව පාක්ෂික හමුවට සජිත් අනුර නොයති

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් යුත් සර්ව පාක්ෂික හමුව ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

75 වන නිදහසට එරෙහිව මුහුණු පොතේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධව ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් මහරගමදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන්...

තවත් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට

මැද මහනුවර ඉන්ධන පිරවුම්හල අසලදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිදහස් උළෙලේ වියදම් දැක රනිල් පුදුම වෙයි

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේ දී හා වියදම් කිරීමේ දී රටේ වත්මන් මුල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන...

අද සිට ලබන 17 දක්වා විදුලි කප්පාදුවට අනුමැතියක් නෑ – ජනක රත්නායක

අද (26) සිට ලබන පෙබරවාරි 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී කිසිඳු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගීතා...

මානව හිමිකම් කොමිසම විහිළුවට ගනිමින් අදත් ලයිට් කපයි

විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ මණ්ඩලය...

Stay Connected

22,003FansLike
0FollowersFollow
20,500SubscribersSubscribe
- Advertisement -

Latest Articles

රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ප්‍රශ්ණවලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මානව හිමිකම් කොමිසම විදුලි බලධාරීන් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශවයන් වෙත...

BREAKING – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානමක්?

9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ...

විත්ති කූඩුවට නැග්ගේ නැති මෛත්‍රීට අධිකරණයේ දී වුණු දේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) දැඩි අවවාද සිදුකළා. ඒ විවෘත අධිකරණයේ දී...

විදුලි ගාස්තු වැඩිකලොත් දිගටම විදුලිය දෙන්නම් – ලංකා විදුලිබල මණ්ඩලය

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩ විදුලිය ලබා දීමට නම් එම පිරිවැය සපයා ගැනීමට අවශ්‍ය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව...