ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාද් සාලිගෙන් ප්‍රශ්න කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අසාත් සාලි රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 2012.03.10 දින කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූවා. අදාල ප්‍රකාශය පහතින්,