ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවටගෙන තිබෙනවා.
ඒ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් ඔහුව අත්අඩංගුවටගෙන ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.