රෝයල් විදුහල්පති ඉවත් කරයි

කොළඔ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාව එම විද්‍යාලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. අදාල ඉවත් කිරීම පිළිබඳව තවමත් ලිඛිතව ලබා දී නැති බව වාර්තා වේ. ජනවාරි 06 දින අබේරත්න මහතා ඔහුගේ නිල නිවසේ ඇති බඩු භාණ්ඩ ආදියද එහින් ඉවත් කර ගෙන ඇති බවත් වාර්තා වේ.