28.9 C
Colombo
Thursday, March 27, 2025

නායකත්වය ගැන කලකිරුණු බාබර් අසාම්

- Advertisement -

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

Xහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක් දින නායකත්වයෙන් ඉවත් වූ බවයි.

ඔහු මීට පෙර 2023 වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී පාකිස්ථානයේ දුර්වල දස්කම් හේතුවෙන් නායකත්වයෙන් ඉවත් වුණා.

වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඔහුගෙන් පසුව එම නායකත්වයට පත්වූ නමුත් 2024 මාර්තු මාසයේදී නැවතත් නායකයා ලෙස බාබර් පත්කර තිබෙනවා.

කෙසේ වෙතත්, 2024 ඨ්20 ලෝක කුසලානයේ දී පාකිස්ථාන කණ්ඩායම ඉවතට විසි වීම නිසා පාකිස්ථාන නායකයා ලෙස ඔහුගේ දෙවන ධුර කාලය අසාර්ථක වුණා.

එහිදී ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටි කණ්ඩායමක් වූ අමෙරිකා එක්සත් ජනපදය හමුවේ පාකිස්ථානය පරාජයට පත්වූවා.

පසුව පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාව හමුවේ ද පවා පරාජයට පත්වුණා.

පසුගිය මාස කිහිපය තුළ සිට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින අතර, එසේ වීමට මූලික හේතුව ලෙස දැක්වෙන්නේ බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලියක් පරාජය වීමයි.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES