27.8 C
Colombo
Monday, December 2, 2024

බදුල්ල – ඇල්ල දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වන ලකුණු

- Advertisement -

අධික වර්ෂාව හේතුවෙන් හාලිඇළ, උඩුවර ප්‍රදේශයට වැටී ඇත් පස් හා ගල් ඉවත්කිරීම අදත් (30) සිදුවනවා.

ඒ හේතුවෙන් දුම්රිය බලධාරීන් පවසන්නේ බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය තව දින කිහිපයකට ප්‍රමාද වනු ඇති බවයි.

මේ අතර පස්සර 16 කණුව ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වූ පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් අද උදෑසන 6 සිට පස්වරු 6 දක්වා විවෘත තිබෙනවා.

එමෙන්ම මහවැලි ගඟ පිටාරගැලීම නිසා දින ගණනාවක් වසා තිබු කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා ඊයේ (29) පස්වරුවේ සිට විවෘත කෙරුණා.

කෙසේ නමුත් ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, පේරාරු, උල්හිටිය රත්කිඳ, පොල්ගොල්ල, නාච්චදූව, රාජංගනය, කලාවැව සහ වෙහෙරගල ආදි ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.

මේ අතර පුත්තලම, ආනමඩුව ප්‍රදේශයේ නිවාස 20ක් පමණ තවමත් ජලයෙන් යටව පවතියි.

RECENT ARTICLES - SINHALA

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

POPULAR ARTICLES