කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට ඇප (වීඩියෝ)

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා, බැඳුම්කරයකට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ලබන 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ. විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් … Continue reading කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට ඇප (වීඩියෝ)