ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජනාධිපති ලේකම් කාර්‍යාලයයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් ව ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මතයි මේ අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වනවා. එසේ ම ඔහුට නිකුත් කර තිබූ … Continue reading ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප