පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සාදය සඳහා 20ත් 25ත් අතර පිරිසක් පැමිණ සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ. හෝටලයේ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කරමින් සාදය … Continue reading පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට