Breaking: ග්ලයිෆොසෙට් ඇතුළු විෂ රසායන 5 ක තහනම ඉවතට

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාෂක 5 ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා කටයුතු කර තිබෙනවා. ඒ අනුව නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2014 වසරේදී තහනම් කර තිබූ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලෝෆයිරීපොස් හා කාබොෆියුරාන් යන පළිබෝධ නාශක 5 ට අදාළ තහනම ඉවත් කෙරුණා. පළිබෝධ නාශක රෙජිස්ටාර් … Continue reading Breaking: ග්ලයිෆොසෙට් ඇතුළු විෂ රසායන 5 ක තහනම ඉවතට