උත්සව තහනම ඇමති ප්‍රසන්නට අදාළ නැහැ (ඡායාරූප)

වතුපිටිවල රෝහල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිකල තාවකාලික කොවිඩ් වාට්ටුව එම රෝහල වෙත භාරදීම සදහා ඊයේ (12) උත්සවයක් පවත්වා තිබෙනවා. එය සිදුකර ඇත්තේ ප්‍රදේශයේ අමාත්‍යවරයා වන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන් ද එක්වුණා. ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ … Continue reading උත්සව තහනම ඇමති ප්‍රසන්නට අදාළ නැහැ (ඡායාරූප)