බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඡන්ද ප්‍රතිඵලය උමන්දා කුලසිංහ September 22, 2024 - Advertisement - බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා. එම ඡන්ද ප්‍රතිඵලය පහතින්, අනුර කුමාර දිසානායක – 25, 962සජිත් ප්‍රේමදාස – 23, 481රනිල් වික්‍රමසිංහ – 17, 248නාමල් රාජපක්ෂ – 1282 Related RECENT ARTICLES - SINHALA මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට ෆාතිමා සුමෙයියා - March 26, 2025 0 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු... ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ සනුරි ද සිල්වා - March 26, 2025 0 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ... ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් සනුරි ද සිල්වා - March 26, 2025 0 ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා... POPULAR ARTICLES මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට ෆාතිමා සුමෙයියා - March 26, 2025 0 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු... සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය උමන්දා කුලසිංහ - March 26, 2025 0 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට... ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ සනුරි ද සිල්වා - March 26, 2025 0 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...