ආණ්ඩුවෙන් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බේරගන්න බන්දු සමරසිංහත් පෙරට එයි

සුප්‍රසිද්ධ ‘සුදර්ශිය’ හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය වෙත පවරාගැනීමට වන සූදානමට විරෝධය පලකරමින් කලාකරුවන් රැසක් පෙත්සමකට අත්සන් තබා තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ වත්මන් රජය බලයට පත්කිරීමට දේශපාලන වේදිකාවට පවා ගොඩවූ ඇතැම් කලාකරුවන්ද අදාල පෙත්සමට අත්සන් කර තිබීමයි. ඒ අතර නොයෙකුත් උසුළු විසුළු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වේදිකාවේ කතා පැවැත්වූ … Continue reading ආණ්ඩුවෙන් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බේරගන්න බන්දු සමරසිංහත් පෙරට එයි