මැදමූලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ..! – ඇමති බන්දුල

බදු නැති කළත් බදු අය කළත් බැණුම් ඇසීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුන වර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (13) දින 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයට සහභාගී වෙමින්. එමෙන්ම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවට මුදල් අමාත්‍යවරයාට ඉතා ජනප්‍රිය තීන්දුවක් ගතහැකි නමුත් ප්‍රායෝගිකව එය ලබා දීමට හැකියාවක් නොමැතිවීම ගැටලුවක් බවයි ඔහු … Continue reading මැදමූලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ..! – ඇමති බන්දුල