සතොස සභාපතිවරයාව බන්දුල දොට්ට දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිව වෙනුර ගුණවර්ධන මහතාගේ සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ සතොස ආයතනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් මෙලෙස ඔවුන්ගේ සේවය අත් හිටුවීමට තීරණය කළ බවයි. සතොස ආයතනයේ සිදු වූ බව කියන, හඬ පටයකින් … Continue reading සතොස සභාපතිවරයාව බන්දුල දොට්ට දමයි