කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්දුල බොරු කියයි (වීඩියෝ)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් හට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක් අතුරුදහන්ව පවතින බවයි. අදාළ ගිනි අවි දෙක මේ වන විට කා … Continue reading කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්දුල බොරු කියයි (වීඩියෝ)