සතොසෙන් අව්‍යශ්‍ය නොවෙන භාණ්ඩත් මිලදී ගන්නැයි බන්දුලගේ නියෝගය නීති විරෝධියි – ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

දිවයින පුරා ඇති සතොස ශාඛා තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීම අනිවාර්ය කර තිබීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසනවා. පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ 5 මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ යූ.ආර්.ද … Continue reading සතොසෙන් අව්‍යශ්‍ය නොවෙන භාණ්ඩත් මිලදී ගන්නැයි බන්දුලගේ නියෝගය නීති විරෝධියි – ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා