23 C
Colombo
Friday, February 14, 2025

ශූරයන්ගේ කුසලානයට යන බංග්ලාදේශ සංචිතය

- Advertisement -

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම්කිරීමට ලබාදී තිබු කාලය ඊයෙන් අවසන් වුණා.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශය සිය සංචිතය ඊයේ (12) නම් කළා.

නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ලීටන් දාස් නම් කර නැහැ.

ඒ අවසන්වරට ඔහු ක්‍රීඩාකළ එක්දින ඉනිම් 13දීම එක් අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත්නොවීම නිසයි.

අවස්ථා 6කදී ලීටන් දාස් තනි ඉලක්කම් ලකුණක් ලබාගෙන දැවීගොස් තිබුණා.

ඒ අනුව ලීටන් දාස්ට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබෙනවා.

ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශකීබ් අල් හසන්ද සංචිතයට නම් කර නොමැති අතර ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් මත ඔහුගේ තහනමකට ලක්කර තිබීම නිසයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES