25.6 C
Colombo
Saturday, July 19, 2025

බංග්ලාදේශ ඉනිම ලකුණු 247කට සීමා වෙයි

- Advertisement -

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා. 

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශාදම් ස්ලාම් ලකුණු 46ක් ද, මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් ද, ලිටන් දාස් ලකුණු 34ක්, මෙහිදි හසන් මිරාස් ලකුණු 31ක් හා තයිජුල් ස්ලාම් ලකුණු 33ක් වශයෙන් වාර්තා කළා. 

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් හා ඊයේ දිනයේදී ටෙස්ට් වරම් දිනා ගත් සොනාල් දිනූෂ කඩුලු 3ක් බිඳ දැමූ අතර තරිඳු රත්නායක හා නායක ධනංජය ද සිල්වා අතරේ කඩුලු එක බැගින් බෙදී ගියා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES