රට තුළ පවතින බලශක්ති හිඟය හේතුවෙන් වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් වෙනස් කොට තිබෙනවා.
එය සියලුම බැංකු සඳහා එක් වේලාවක් නොවන අතර එක් එක් බැංකු තම තමන් සේවා සපයන වේලාවන් වෙන් වෙන් වශයෙන් නිවේදනය කර තිබෙනවා.
අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසයි.
එම බැංකුවල නිවේදන පහතින්,