28 C
Colombo
Thursday, May 19, 2022

Breaking: ජනපතිගේ – මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට බැසිල් දැමූ අලුත් තහංචිය

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමි වීම සඳහා සපුරාලිය යුතු සේවා කාලය වසර 10ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාල සේවා කාලය මින් පෙර පැවතියේ වසර 05ක් ලෙසයි.

එමෙන්ම, ජනාධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප හිමි වීම සඳහා සපුරාලිය යුතු සේවා කාලය ද වසර 05 සිට 10ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා කියැවීමේ අවස්ථාවේදීයි.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...