බැසිල් ආවා – ඩොලර් ගෙනාවා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම සංචාරය අතරතුර දී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් සඳහා වන ගිවිසුම්ගත වීමට අත්සන් තැබීමද සිදු විය. මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියහ. … Continue reading බැසිල් ආවා – ඩොලර් ගෙනාවා