මහින්දගේ නිවේදනයෙන් බැසිල් අගමැතිවීම නවතියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල දින කිහිපයක් පුරාවටම පැතිර යන ප්‍රචාරයන්හී කිසිදු සත්‍යතාවයක් නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනය කරනවා. අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ රටේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. පසුගිය දින කිහිපය පුරාවටම මාධ්‍ය වාර්තා කළේ … Continue reading මහින්දගේ නිවේදනයෙන් බැසිල් අගමැතිවීම නවතියි