බැසිල් වාහන 164ක් ගෙන්වයි

වාහන 164ක් මිලදී ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ මේ අත්‍යාවශ්‍ය වාහන මීට ඇතුලත් වන බවයි. මීට ගිලන් රථ 52ක් බවුසර් 50ක් … Continue reading බැසිල් වාහන 164ක් ගෙන්වයි