බැසිල් පන්සිල් පද පහම රකින ප්‍රාඥයෙක්..! – මහින්ද පතිරණ

පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසනවා. අදට (27) යෙදී ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් සමාජ මාධ්‍ය ජාල තුළ තබමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.