අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා

2022 වසර සඳහා වන අයවැය යෝජනා ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් රජයට අයවීමට තිබූ රුපියල් බිලියන 500 ක මුදලක් අහිමිවූ බවයි. කෙසේවෙතත් ඉකුත් සැප්තැම්බර් මස 07 වනදා පාර්ලිමේන්තු කතාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජයට අහිමිවූ මුදල රුපියල් බිලියන … Continue reading අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා