බතික්, මැටි වගේ විහිළු ඇමතිකම් ඔක්කොම හැදුවේ බැසිල්

මේ වන විට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයක් නොවන බව බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුරුදු, ගම්මිරිස්,බතික් වැනි විහිළු ඇමතිකම් හැදුවේ ද බැසිල් රාජපක්ෂ හා පී.බී.ජයසුන්දර යන අය බවත් ඒවාට පත්කරන අය කවුරුන්ද යන්න තීරණය කිරීම සිදු කළේද ඔවුන්ම බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් … Continue reading බතික්, මැටි වගේ විහිළු ඇමතිකම් ඔක්කොම හැදුවේ බැසිල්