වැඩ බැරි බැසිල් නොගියොත් එලවනවා..!

වත්මන් අර්බුද වලට හේතු වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නොහැකියාව බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ, අද (14) දින මාධ්‍ය අමතමින්. ඉන්ධන හිඟය ඇතිවූයේ තමන් ඒ සම්බන්ධව අනතුරු හැඟවූ නිසා නම්, පාන්පිටි හිඟය, ගෑස් හිඟය යනාදිය ඇතිවූයේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටිනවා. එම සියළු හිඟයන්ට හේතුව මෙරට විනිමය අනුපාත සම්බන්ධ … Continue reading වැඩ බැරි බැසිල් නොගියොත් එලවනවා..!