32 C
Colombo
Friday, March 29, 2024

බැසිල් රාජපක්ෂ තක්කඩි විදියට කැබිනට් පත්‍රිකා සම්මත කරනවා. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඉවසන්න බෑ – විමල් (වීඩියෝ)

- Advertisement -

යුගදනවි බලාගාරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරම තක්කඩි ආකාරයෙන් සම්මත වූවක් ලෙස ප්‍රකාශයට පත්කල බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පලකළේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹදී පැවති “මහජන මන්ත්‍රණ සභාව” අමතමින්.

මෙම ගිවිසුම හරහා යුගදනවි බලාගාරයට ගෑස් සැපයීමේ ඒකාධිකාරය සදාකාලිකවම ඇමරිකානු සමාගමට හිමිවන බවත් එය වසර 5 ක් දක්වා පමණක් යැයි ආණ්ඩුව සදහන් කරන්නේ නම් එය අමූලික බොරුවක් බවත් වීමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ ඇමති කට්ටක් වෙනුවෙන් හදෘ සාක්ෂියක් නොමැති ආකාරයෙන් නිහඬව බලාසිටිය නොහැකි බවයි.

තමන් මියගියද මෘත දේහය පස්වන්නේ මේ රටේම බවත් ඇතැමුන් මෙන් වෙනත් රටක නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...