බැසිල් ඉල්ලා අස්වෙයි. දේශපාලනය නතර කරන්නෑ – බැසිල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වන බවට අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නිවේදනය කළා. අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව මීට පෙර සිය අමාත්‍ය ධූරයෙන් ඉවත්වූ බවත් පවත්නා තත්ත්වය මත සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීටම තීරණය කර ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාට භාරදුන් බවත් ඔහු පවසනවා. කෙසේවෙතත් තමන් රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වුවද දේශපාලන කටයුතුවල තවදුරටත් … Continue reading බැසිල් ඉල්ලා අස්වෙයි. දේශපාලනය නතර කරන්නෑ – බැසිල් කියයි