28.4 C
Colombo
Friday, April 26, 2024

නොවැම්බර් මාසයේදී බැසිල්ගෙන් ඇලඩින්ගේ පුදුම පහන වැනි අදහාගත නොහැකි අයවැයක් – ඇමති එස්.එම්. චන්ද්‍රසේන

- Advertisement -

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නොවැම්බර් මාසයේදී සිය මංගල අය වැය ලෙස විප්ලවීය හා සිතා ගත නොහැකි අයවැයක් ඉදිරිපත් කරන අතර එය ඇලඩින්ගේ පුදුම පහන මෙන් වනු ඇතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සියලු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් කණ්ඩායම් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විටත් අමාත්‍යාංශවල වියදම් කපා හැරීමෙන් ඵලදායී පියවර ගෙන ඇති බවත් ඔහු හොඳ බුද්ධිමත් භාවයකින් මුදල් අමාත්‍යාංශය පවත්වාගෙන යන බවත් එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

වසංගතයක් මධ්‍යයේ රට ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය භාර ගත් බවද චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...