27 C
Colombo
Wednesday, May 18, 2022

නොවැම්බර් මාසයේදී බැසිල්ගෙන් ඇලඩින්ගේ පුදුම පහන වැනි අදහාගත නොහැකි අයවැයක් – ඇමති එස්.එම්. චන්ද්‍රසේන

- Advertisement -

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නොවැම්බර් මාසයේදී සිය මංගල අය වැය ලෙස විප්ලවීය හා සිතා ගත නොහැකි අයවැයක් ඉදිරිපත් කරන අතර එය ඇලඩින්ගේ පුදුම පහන මෙන් වනු ඇතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සියලු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් කණ්ඩායම් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විටත් අමාත්‍යාංශවල වියදම් කපා හැරීමෙන් ඵලදායී පියවර ගෙන ඇති බවත් ඔහු හොඳ බුද්ධිමත් භාවයකින් මුදල් අමාත්‍යාංශය පවත්වාගෙන යන බවත් එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

වසංගතයක් මධ්‍යයේ රට ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය භාර ගත් බවද චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...