ගීත මංකොල්ල සිදුවීමෙන් භාතිය-සන්තුෂ් නිදොස් කොට නිදහස්

ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ගීතයක් භාතිය-සන්තුෂ් යන අයට අයත් සමාගමක් මගින් ප්‍රතිනිෂ්පාදනය කිරීමේ සිදුවීමකට අදාලව පසුගියදා දැඩි කතාබහකට ලක්වුණා. අදාල සිදුවීමේදී ගිත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ගීතයේ තනු නිර්මාණය කරන ලද ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සදහන් කර තිබුණේ ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව හා කතෘ භාගයක් ගෙවීමකින් තොරව අදාල ගීතය කොල්ලකා ඇති … Continue reading ගීත මංකොල්ල සිදුවීමෙන් භාතිය-සන්තුෂ් නිදොස් කොට නිදහස්