29 C
Colombo
Saturday, January 18, 2025

මඩකලපුව මනාප ප්‍රතිඵලය

- Advertisement -

මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චියට මන්ත්‍රි ධුර 03ක් හිමිවුණා.

ඊට අමතරව ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චිය

සානක්‍යයන් රාසමාණික්‍යම් – 65,458
ඥානමුත්ති ශ්‍රීනේෂන් – 22,773
ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202

ජාතික ජන බලවේගය
කන්දසාමි ප්‍රභූ – 14,856

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – 32,410

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES