රෝහිත නිසා කෝප් එකෙන් තව මන්ත්‍රීවරයෙක් අයින්වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ බව සදහන් කරමින් ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කතානායකවරයාට දැනුම් දී ඇති බවයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු … Continue reading රෝහිත නිසා කෝප් එකෙන් තව මන්ත්‍රීවරයෙක් අයින්වෙලා