25 C
Colombo
Thursday, December 1, 2022

2020 වසරේ හොඳම නිළිය උදාරි, හොඳම නළුවා බිමල්

- Advertisement -

2020 වසරේ හොඳම නිළියට හිමි සම්මානය මෙවර උදාරි වර්ණකුලසූරිය මහත්මිය හට හිමිවුණා.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සංසාරණ්‍ය අසබඩ’ ටෙලිනාට්‍යයේ ළමාතැනීගේ චරිතය වෙනුවෙන්.

එමෙන්ම 2020 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය බිමල් ජයකොඩි මහතා හට හිමිවුණා.

ඒ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සුළඟ මහමෙරක’ ටෙලි නාට්‍යයේ විදුහල්පතිවරයාගේ චරිතය වෙනුවෙන්.

2020 වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයට හිමිවුණා.

එමෙන්ම 2020 වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර හිමිකරගත්තා.

2020 වසරේ නැගී එන නළුවා සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක් ‘ ටෙලිනාට්‍යයේ ‘දීප්ත’ ගේ චරිතය රඟපෑ ධනුක දිල්ෂාන් හට හිමිවුණා.

එමෙන්ම එම වසරේ නැගී එන නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක් ‘ ටෙලිනාට්‍යයේ ‘සුලෝ’ ගේ චරිතය රඟපෑ තිලක්ෂණී රත්නායක හිමිකර ගැනීමට සමත් වුණා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙල නොපැවැත්වීම නිසා මෙවර 2020 හා 2021 යන දෙවසරටම අදාළව සම්මාන ලබාදීම සිදුකෙරුණා.


RECENT ARTICLES - SINHALA

අද සිට ලිට්‍රෝ ගෑස් දෛනිකව ලක්ෂයක් වෙළෙඳපොලට

0
අද (01) සිට වෙළඳපොල වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක ඉක්මවා නිකුත් කිරීමට සුදානම් බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ...

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...