ප්‍රවේසම් වන්න,ඔබේ ආදරණීයන් ලිංගික වහලකු ලෙස විකිණෙමින් සිටිනවා විය හැකියි.

අද වන විට ලෝකය පාලනය කරන්නේ කෝවිඩ් විසිනුයි. බොහෝ අයගේ ව්‍යාපාර කටයුතු හා රැකියා අහිමි වෙලා. ඒත් සොරුන්ට හා ජාවාරම් කාරයන්ට නම් කෝවිඩ් නෙවෙයි ලෝක විනාශය ආවත් ප්‍රශ්ණයක් නෑ. ලෝකයේ බොහෝ නගර දිගට හරයට ලොක් ඩවුන් වෙන පරිසරයක් තුළ මිනිසුන්ගේ සංකමණයන් බොහෝ සෙයින් සීමා වෙලා. ඒ නිසාම ගණිකා ජාවාරමටත් කණකොකා හඞපු බව අමුතුවෙන් කියන්න උවමනා … Continue reading ප්‍රවේසම් වන්න,ඔබේ ආදරණීයන් ලිංගික වහලකු ලෙස විකිණෙමින් සිටිනවා විය හැකියි.